“ආරභථ! නික්ඛමථ! - යුඤ්ජථ! බුද්ධ සාසනේ
ධුනාථ! මච්චුනෝ සේනං - නළාගාරංව කුඤ්ජරෝ
යෝ ඉමස්මිං ධම්ම විනයේ - අප්පමත්තෝ විහෙස්සති
පහාය ජාති සංසාරං - දුක්ඛස්සන්තං කරිස්සති.”
ධුනාථ! මච්චුනෝ සේනං - නළාගාරංව කුඤ්ජරෝ
යෝ ඉමස්මිං ධම්ම විනයේ - අප්පමත්තෝ විහෙස්සති
පහාය ජාති සංසාරං - දුක්ඛස්සන්තං කරිස්සති.”
.... වීරිය ආරම්භ කරන්න! (කෙලෙස් වලින්) නික්මිලා යන්න! බුදු සසුනේ යෙදී වාසය කරන්න! බලවත් ඇතෙක්, බට දඬුවලින් හදපු ගෙයක් සුනු විසුනු කරල දානවා වගේ, මේ මාර සේනාවත් සුනු විසුනු කරල දාන්න....!
.... යම් කෙනෙක් මේ ධර්ම විනය තුළ අප්‍රමාදීව සමථ විදර්ශනා වඩන්නට වෙහෙසෙනවා නම්, ඔහු සසරේ ඉපදීම සදහටම නැතිකරල දාලා සියලු දුක් කෙළවර කරනවා....
.... යම් කෙනෙක් මේ ධර්ම විනය තුළ අප්‍රමාදීව සමථ විදර්ශනා වඩන්නට වෙහෙසෙනවා නම්, ඔහු සසරේ ඉපදීම සදහටම නැතිකරල දාලා සියලු දුක් කෙළවර කරනවා....
- භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ - අරුණවතී සූත්‍රය - ස.නි. -
තතිය පීඨ විමානය
3. ආසන පූජා කොට විමාන ලද දෙව්දුව…
3. ආසන පූජා කොට විමාන ලද දෙව්දුව…
ගෞඅපගේ ශාස්තෘන් වහන්සේ පහළ වූ කාලයේ ජම්බුද්වීපයේ වාසය කළ මිනිසුන් අතිශයින්ම වාසනාවන්ත අය වූහ. ජීවිතාවබෝධය ලබාගෙන සසර දුකින් නිදහස් වන්නට වාසනාව ලද උදාර මිනිසුන් එකල වූහ. එසේම ධර්මානුකූලව ගිහි ජීවිත ගත කරමින් සුගති සම්පත් විඳින්නටත් ඔවුන්ට හැකියාව ලැබුණි. මේ සියල්ල ඔවුන්ට විවර වූයේ කල්ප ගණනික් පවා ලබන්නට.... සම්පූර්ණ ලිපියට...
෴ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලාගේ උදාන ගාථා (ථේර ථේරී ගාථා...)
මං ඉන්න වනයේ සීතල දිය දහර ආකාසය වගේ නිල් පාටයි. අවට භූමිය හරි ලස්සනයි. රාත්‍රී කාලයට කණාමැදිරියන් ගෙන් පිරී එළිය වුණු ඒ කඳුවලට මං හරිම කැමතියි.
මෙය වනාහී ආයුෂ්මත් වනවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි...
- 1.2.3. ථේර ගාථා (ඛුද්දක නිකාය) -

♦♦~ දුරුතු මස පොහොය දිනයන්
පුර අටවක |
ජනවාරි මස 18 |
පුර පසලොස්වක |
ජනවාරි මස 26 |
අව අටවක |
පෙබරවාරි මස 03 |
අමාවක |
පෙබරවාරි මස 09 |

පුර අටවක
පුර පසලොස්වක
අව අටවක
අමාවක
Recent Comments